Tag Archive
Administrative problems
Estate people are mostly living in Galle and Matara districts. They are facing lots of administrative problems. Specially they have to face so many problems because still they didn’t get their national identity cards and birth certificates. So they are facing so many difficulties. Officers in that area didn’t take any solutions for this. ගාල්ල... »
Disable’s Rights – Profile and Audio Post Card
Disabler’s are special group in our society. They also have rights. But disable’s are saying their rights are disentitle mostly in public places, home and etc. This is a story about experience of an one disable person. ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙනනම අයිතිවාසිකම් සමූහයක් තිබේ. නමුත් එම අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂානොවන බව ආබාධිත පුද්ගලයන් පෙන්වා දෙති.... »
Garment workers – Package & Audio Post Card
Garment workers are giving very big contribution to the national product. These workers are doing hard working in day and night. But in our society most people doesn’t care about garment workers. ඇගළුම් සේවිකාවන්ගෙන් ජාතික නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලැබේ. දිවා රාත්‍රී නොබලා මෙම සේවකයන් සිය නිෂ්පාදන කර්තව්‍යයේ නියැලෙයි. ඇගළුම් සේවිකාවන් ලෙස උගත් කාන්තාවන් මෙන්ම නූගත්... »
Law and Arrest – Drama
In this drama segment we are discussing about how to take people in to the custody according to the law. ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකු අත්තඩංගුවට ගැනීමට හැකියාවක් පවතී. නමුත් එම අත්තඩංගුවට ගැනීම නීතියට අනුව කෙසේවිය යුතුද යන්න පිළිබදව හා අත්තඩංගුවට ගැනීමකදී ක්‍රියාකල යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීම. වෙනුවෙන් සම්පාදිත නාට්‍යමය විශේෂාංගය. »
Street Children in Matara
There are more than five street children are in Matara and they were living in Matara bus stand. They are not studying and they selling small items and earn money for their living. Parents of these children doesn’t have a house to live and they also living in Matara bus stand. මාතර ප්‍රධාන බස් නැවතුම්පල... »
Caste problem – Drama
In this drama segment we are discussing about caste problem. ධනය කුලය හා බලය සමාජය පැවැත්මේදී බලපානු ලබන ප්‍රධාන සාධකයන් වේ. විශේෂයෙන්ම කෙනෙකු විවාහවීමේදී පවා මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇත. එමෙන්ම විවිද සමාජ ගැටුම් ඇතිවීමටද ධය බලය හා කුලය බලපාති. මේ පිළිබදව දැනුවත් කෙරෙන් ගුවන් විදුලි නාට්‍යය. »
Reasons for land dispute – Profile
In this profile a lawyer from Matara magistrate’s court describing what are the reasons for increasing land disputes. ඉඩම් ආරවුල් හා දේපල ආරවුල් පිළිබද නඩු විභාග බොහෝමයක් අධිකරනය හමුවේ ගොනුවී පවතී. මෙවැනි ආරවුල් ඇතිවීමට ප්‍රධාන වශයෙන් ඇතිවන සාධකයන් මොනවද මේවා වලකා ගැනීම සදහා මහජනතාව මෙන්ම නිළධාරීන්ගෙන් වගකීම් මොනවාද යන්න පිළිබදව නීති නිළධාරිවරයෙකුගේ පැහැදිලි කිරීමක්. »
Government Service
In Human Rights universal manifesto it’s mention everybody have a right to do a job in government sectors. But everyone didn’t get that chance for it because of the current education system and exam methods in our country. Most people are saying education system have to change to reduce this problem. රාජ්‍යසේවයට යොමුවීමට සෑම පුරවැසියෙකුටම... »
Sinhala folk games and New Year festival
Folk games are very special games mostly doing during in New Year season. Specially Sinhala and Tamil people are playing different kind of folk games like pillow-fights, playing elle, playing shell games in these days. In the present these events are leaving from our society. අළුත් අවුරුදු ජනක්‍රීඩා ලෙස අං ඇදීම, කොට්ටාපොර, චක්ගුඩු පැනීම, එල්ලේ... »
New Year festival
Sinhala and Tamil people are now ready to celebrate the New Year these days. This New Year is the first one people celebrating after the war. In past years people’s hope is peace and co-existence to the country. But in this new year what kind of hopes people have? සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමරීමට සිංහල... »
