Tag Archive
Follow up of new year accidents
2010 සිංහල හින්දු අලුත් අවුරුද්දෙ අනතුරු පිලිබදව ජනතාවගේ දැනුවත්භාවය ඇසුරින් කළ වැඩසටහනක්. »
Profile of Baddhangala temple
අම්පාර නගරයේ සිට කි.මි.10ක් පමන දුරින් පිහිටි බුද්ධංගල සේනාසනය පිලිබද වැඩසටහනක්. »
Problems of Disable Polis Officers In Ampara
ශ්‍රි ලංකා පොලිස් සේවයේ යෙදි යුද්ධයෙන් අභාධිතව සැහැල්ලු රාජකාරි වල නියුක්ත වු පොලිස් නිලධාරින්ගේ අද තත්වය දුක්බරයි. අම්පාර නවගංගොඩ පොලිස් රණවිරුවන්ගේ පවුලේ සමාජිකයන් සමග කල කතා බහ ඇසුරින් කල වැඩසටහනක්. »
Overcoming Jumbo Problems
Up until three years ago, the villagers ot Galkiriyava faced a lot of problems with wild elephants. Today however, they have managed to overcome it with the aid of the best kept electric fence in the country. In return, the people maintain the fence to the highest possible levels. ගල්කිරියාගම ජනතාව වල් අලි උවදුර ජයගනි.... »
Land problem in Kebithigollewa Mahanikawewa Village
Kebithigollewa District Secretariat Division is a very rural DS Division in Anuradhapura district. Also this village was war effected village. In the war period so many people lost their lifes and properties. People who are in villages near the Kebithigollewa (Yakawewa, Halmilawetiya, Mahanikawewa) have mental stress because of the war. Now the war is... »
Ampara Water Problem
Synopsis sinhala synopsis අම්පාර ප්‍රදේශයේ පවතින නියන් තත්වය නිසා ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතා ඇතිවී තිබේ. කිසිදු දිනයකදී පානීය ජලය මිළදී ගැනීමට පවා සිදුවී තිබේ. එමෙන්ම ජලාශයන්හි ජල මට්ටම පහත වැටීම නිසා කෘෂිකාර්මික කටයුතු පවා නිසි අයුරින් පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව ප්‍රදේශයේ ගොවි ජන තාව පෙන්වා දෙති. »
vaddhas community
synopsis sinhala synopsis ආදිවාසීන් අපේ රටේ ජීවත්වෙන සුවිශේෂී ජන ප්‍රජාවකි. මහියංගනය දබාන මේ ජනයාගේ නිජ භූමිය ලෙස හැදින්විය හැකිය. අතීතයේදී මේ ජනයාට දඩයම් කිරීමට අවස්ථාව තිබුනද මේ වෙනකොට එය තහනම් කර තිබේ. මේ නිසා වෙනත් රැකියාවන් කිරීමට මේ ජනයාට සිදුව තිබේ. කතරගම ඇසළ පෙරහරට වැදිජනයා සහභාගි වීම පැරණි චාරිත්‍රයකි. මෙවර පැවති පෙරහරට සහභාගි වීමට වන්නියලා ඇත්තෝ... »
Rebuilding livelihoods
Property is not the only thing that war affects: the conflict in the island destroyed the livelihoods of many who lived in the war torn areas. LifeLine takes a look at how the livelihoods of those are being reconstructed, and how normalcy sets in. යුද්ධය හේතුවෙන් දේපල පමණක් නොව, තම ජීවිකාව පවා සමහර ජනයාට අතහැරීමට... »
Reed industry in knots
බට කර්මාන්තය දකුණු පළාතේ ඇති පාරම්පරික කර්මාන්තවලින් එකක්. අසූව දශකයට කළින් පවුල් දහස් ගණනක් මේ කර්මාන්තයෙහි නියැලුණා.මෙම කර්මාක්තයේ යෙදුන ජනතාව මුළුතැන් ගෙට අවශය්‍ය කුලු, වට්ටි සහ අනෙකුත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කළා. නමුත් අද මෙම කර්මන්තය කරගෙන යනු ලබන්නේ සුළු පිරිසක් විතරයි. මොකද අද මෙම කර්මාන්තය සඳහා හොඳ වෙළඳ පොළක් ඔවුන්ට නොමැති නිසා. The reed industry... »
Hardships amidst tea estates
Local Voices looks at the hardships that the people in Ohiya go through, in the midst of poverty, lack of infrastructure, and the lack of commitment from those in power. ඔහිය ප්‍රදේශයේ වතුකරයේ වෙසෙන ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටළු සම්බන්ධව මෙම වැඩසටහන ඔස්සේ සාකච්ඡාවට ලක්කෙරේ. »
