East Media House - Ampara
Objectives of may day
කම්කරු දිනය වෙනුවෙන් සම්පාදනය කල වැඩසටහනක්. »
Follow up of new year accidents
2010 සිංහල හින්දු අලුත් අවුරුද්දෙ අනතුරු පිලිබදව ජනතාවගේ දැනුවත්භාවය ඇසුරින් කළ වැඩසටහනක්. »
follow-up-of-election-cost 2010
2010 මහ මැතිවරණය සදහා ඡන්ද අපේක්ෂකයන් වියදම් කරන මුදල් පිලිබදව ජනතාව දරන මතය ඇසුරින් කල වැඩසටහනක් »
Profile of Baddhangala temple
අම්පාර නගරයේ සිට කි.මි.10ක් පමන දුරින් පිහිටි බුද්ධංගල සේනාසනය පිලිබද වැඩසටහනක්. »
Problems of Disable Polis Officers In Ampara
ශ්‍රි ලංකා පොලිස් සේවයේ යෙදි යුද්ධයෙන් අභාධිතව සැහැල්ලු රාජකාරි වල නියුක්ත වු පොලිස් නිලධාරින්ගේ අද තත්වය දුක්බරයි. අම්පාර නවගංගොඩ පොලිස් රණවිරුවන්ගේ පවුලේ සමාජිකයන් සමග කල කතා බහ ඇසුරින් කල වැඩසටහනක්. »
The IDP Who lives Without Permanent Shelter
සුනාමිය ඇවිත් 2009 දෙසැම්බර් 26 ට අවුරුදු පහක් වෙනවා. නමුත් තවමත් ඥාති නිවෙස් වල අනාථ කදවුරු නොමැතිව පවුල් 464 ක් සයින්දමර්දු ගම්මානයේ ජිවත් වෙනවා.මේ ඔවුන් පිලිබද විමසාබැලිමක් »
Domestic Violence
Domestic violence has caused many a broken heart and a limb in the Sri Lankan family structure. We talk to a woman who herself was a victim of Domestic Violence, as she shares her experiences in the hope that another beaten or abused partner is saved. ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ලාංකිය සමාජයේ පවුල් සංස්ථාවේ ඇති කර තිබෙන්නේ... »
Anuradapura Kalawewa Gypsies
ශ්‍රි ලාංකිය ප්‍රජාවේ සුළුතර ජන කොටසක් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ අතුරින් වැඩි අවධානයක් නොමැති වු අපුරු සංස්කෘතියකට උරුමකම් කියන ගොත්‍රික ජන කොටසක් ලෙස තෙළිගු හෙවත් අහිකුන්ටක ජනතාව හැදින්විය හැකියි. නයි නැටවීම, රිලවුන් නැටවීම,සාත්තර කිම ආදිය ජිවිකාව කරගත් මොවුන් අතිතයේ දි නම් එක් තැනක දින 07කට වඩා නොසිට ජිවිත කාලයම කණ්ඩායම් ලෙස සංචාරයකට පුරුදු... »
Kalugolla electricity problems
The village of Kalugolla in the Ampara District, is still in the dark as a result of being disconnected from the National Electricity grid. Ironically, the village lies in the close vicinity of the Inginiyagala Power Plant. People of the village say that endless discussions with political leaders has been fruitless. අම්පාර කලුගොල්ල ගම්මානයට ... »
Overcoming Jumbo Problems
Up until three years ago, the villagers ot Galkiriyava faced a lot of problems with wild elephants. Today however, they have managed to overcome it with the aid of the best kept electric fence in the country. In return, the people maintain the fence to the highest possible levels. ගල්කිරියාගම ජනතාව වල් අලි උවදුර ජයගනි.... »
