Rubber Industry
People who are engage with the rubber industry have lot of problems. They starts their daily work in the early morning. These people are giving good contribution to Sri Lankan economy. What kind of problems they have? What are the solutions for their problems?
රබර් කර්මාන්තයේ බොහෝ පිරිසක් නියැලී සිටිති. විශේෂයෙන්ම රබර් කිරි කපන කම්කරුවන් ගේ ජීවන රටාව දුෂ්කර එකකි. ඔවුන් දෛනික කටයුතු ආරම්භකරනු ලබන්නේ උදෑසනමය. රබර් කිරි ලබාදීමෙන් රටට විශාල විදේශ විනිමයක් ඉපයීමට මොවුන් වෙහෙසෙති. මෙසේ ජීවිකාව ගෙවන රබර් කර්මාන්තයේ නියැලී සිටින කම්කරු ජනතාව පිළිබදව විමසීමකි.
