Minute for our legacy – Madunagala hot spring

Sunday, July 4, 2010

Madunagala hot spring is a very famous place. So many foreigner’s come to visit this place.  It’s in Hambantota District and it’s belongs to the Suriyawewa DS Division.

මදුනාගල ස්වාභාවික උණු දිය උල්පත් සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව ප්‍රාදේශිය‍ ලේකම් කොට්ඨාශයේ මෙම උල්පත් පිහිට‍ා තිබේ. මෙහි විශේෂත්වය වශයෙන් පර්යේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ සෑම රසායනික ද්‍රව්‍යයකම කොටස් අඩංගු බවයි.

Tags:

Leave a Reply