Infrastructure facilities in Panakaduwa
Panakaduwa is an ancient village belongs to the Pasgoda DS Division. People who are living in this area are facing so many infrastructure difficulties. Specially they don’t have proper road facilities, Education facilities, health facilitiesand etc.
පස්ගොඩ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පනාකඩුව ෛඑතිහාසික ගමකි. මෙහි ජනතාව යටිතල පහසුකම් රැසක් නොමැතිව ගැටළු රැසකට මුහුණ දෙති. මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් ආදී පහසුකම් නොමැතිකම මෙහි ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ගැටළු අතර ප්‍රධාන වේ.
