Disentitle Child Right
Child are most important group in our society. There are some rights belongs to the children. But sometimes these rights are disentitle because of parents unawares. Sometimes children didn’t get chance to enjoy, doing sports and etc.
දරුවන් වෙනුවෙන් වෙන්වුනු වෙන මම අයිතිවාසිකම් සමූහයක් තිබේ. මෙම අයිතිවාසිකම් නිසිලෙස රැකේද යන්න පිළිබදව ගැටළුවකි. දෙමව්පියන්ගේ නොදැනුවක් කම නිසාවෙන් මෙම අයිතිවාසිකම් කඩවන අවස්ථා බොහෝවිට දැකගත හැකිය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සැමවිට රැකුනද ඔවුන්ට විනෝදවීමට, ක්‍රීඩාකිරීමට ඇති අයිතියට යම් යම් බාධාවන් පැමිණෙයි.
