Water problem in Ransegoda
Ransegoda area is belongs to the Mulatiyana DS Division. More than 60 families are living in this area. Water problem is a huge problem for these people. They were bring water from Makandura & Kamburupitiya. But it’s about 10 KMs from Ransegoda. People are requesting a proper water system for them.
රන්සෑගොඩ අක්කර 18 ප්‍රදේශය මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකි. අක්කර 18 ප්‍රදේශයේ පවුල් 60කට වැඩි ප්‍රමාණයක් පමණ ජීවත්වෙති. පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මෙම පවුල් වලට මෙම ඉඩම්වල සින්නක්කර අයිතිය ලැබුනි. නමුත් මෙම ඉඩම්වල පිහිටීම අනුව ජල අවශ්‍යතා සපුරාගැනීම දුෂ්කරවී තිබේ. මේ පිළිබද අදාල නිළධාරීන් දැනුවත් කලද තවමත් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නොමැත. මාකදුර හා කඹුරුපිටිය මෙම වැසියන්ට ආසන්නම නගර වන අතර ඒ සදහා කිලෝමීටර් 10ක් පමණ පැමිණිය යුතුය. විධිමත් ජල යෝජනා ක්‍රමයක අවශතාව මේ ජනතාව පෙන්වා දෙති.
