Torture & Society
Anybody doesn’t want to be focuse on torture and harassments. But in our civil society we can hear and see so many torture incidents. Mostly this is happening in schools, work places, homes and etc. But do people know this torture is illicit?
විවිද වධ හිංසාවන්ට ලක්වීමට කිසි කෙනෙකුත් කැමති නැත. නමුත් සිවිල් සමාජයේ නොයෙක් අවස්ථාවලදී පුද්ගලයන් වධ හිංසනයන්ට ලක්වන අවස්ථාවන් ඇසීමට මෙන්ම දැකීමටද හැකිය. මෙය පාසල්, රැකිය ස්ථාන, නිවස, භාහිර සමාජය ආදි විවිද ස්ථානවලදී සිදුවිය හැකය. නමුත් වධ හිංසනය නීතිවිරෝධී ක්‍රියාවක් බව සාමාන්‍ය ජන සමාජය දැනුවත්වී තිබේද යන්න ගැටළුවකි.
