Three wheel drivers

Sunday, June 6, 2010

Three wheel drivers are doing huge service to the society. People using three wheels for their different kind of needs. So many three wheel drivers hiring their three wheelers as their professional and they earn money. But they are facing probblems when they doing their job. They were trying to protect their economic right.

විවිද අවශ්‍යතාවන් සදහා ත්‍රී රෝද රථ භාවිතා කරති. ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් ලැබෙන්නේ විශාල සමාජ සේවයකි. වෘත්තීමය වශයෙන් ත්‍රී රෝද රථ රියදුරු රැකියාවේ බොහෝ දෙනෙක් නිරතවෙති. දිවා රාත්‍රී නොබලා මොවුන්ගේ සේවය ජනතාවට ලැබේ. නමුත් ඔවුන් මුහුණ දෙන ගැටළු බොහෝ ඇත. ආර්ථික අයිතිය රැකගැනීමට වෙර දරන මෙම වෘත්තිකයන් පිළිබදව සොයාබැලීමක්.

Tags: , ,

Leave a Reply