Small business people in Embilipitiya

Sunday, June 20, 2010

Embilipitiya Chandrika tank is a very famous place. Lot of forigners come to see this tank. So we can see small business people selling different kind of things to forigners. But these sellers are facing so many difficulties. They don’t have a proper place for their business.

ආර්ථික අයිතිය රැකගැනීමට බොහෝ අය විවිද රැකියාවන් කරති. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව යනු සංචාරකයන්ගේ පාරාදිසයකි. ඒ හේතුවෙන් වැව ආසන්නවයේ සුළු වෙළදාම් කටයුතු සිදුකරනු ලබන ව්‍යාපාරිකයන් බහුලව දැකිය හැකිය. නමුත් මෙම ව්‍යාපාරිකයන් මුහුණ දෙනු ලබන ගැටළු ගණනාවකි. වැව ආසන්නයේ වෙළදාම් ක‍ටයුතු කිරීම සදහා ස්ථීර ස්ථානයක් නොමැතිකම, තම ව්‍යාපාරික භාණ්ඩවලට වර්ෂාවෙන් හා හිරු එළියෙන් හානි ඇතිවීම වැනි කාරනා දැක්විය හැකිය. එමෙන්ම පැමිණෙන සංචාරකයන්ගේ නොසැලිකිලිමත් කම හේතුවෙන් මෙම ව්‍යාපාර පවත්වාගෙන යාම පවා අසීරුවී තිබේ.

Tags: ,

Leave a Reply