Llightning
These days we can hear so many news regarding lightning and thunderbolts. Specially to flat lands and communicative pilars. Disaster Management Center starts some awareness programs for people to protect from lightning and thunderbolts, and how to reduce this situation.
අකුණු සැර වැදීම් පිළිබදව දිවයිනේ විවිද ප්‍රදේශවලින් අසන්නට ලැබේ. විශේෂයෙන්ම සංනිවේදන කුලුණු, තැනිතලා ප්‍රදේශ ආශ්‍රිත මෙම තත්වය වැඩිවශයෙන් දකින්නට ලැබේ. මෙය අවම කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමණාකරන ඒකකය කටයුතු යොදා තිබේ. මෙම තත්වය වැලැක්වීමෙන් බියගුළු බවින් තොරව ජීවත්වීමට ඇති අයිතිය රැක ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමක්.
