Law and Arrest – Drama
In this drama segment we are discussing about how to take people in to the custody according to the law.
ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකු අත්තඩංගුවට ගැනීමට හැකියාවක් පවතී. නමුත් එම අත්තඩංගුවට ගැනීම නීතියට අනුව කෙසේවිය යුතුද යන්න පිළිබදව හා අත්තඩංගුවට ගැනීමකදී ක්‍රියාකල යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීම. වෙනුවෙන් සම්පාදිත නාට්‍යමය විශේෂාංගය.
