Hikkaduwa Coral Reef
In Sri Lanka tourism industry is very famous in coastal areas. Specially this industry is very famous in Hikkaduwa. Lots of forigners visit Hikkaduwa to see coral reefs. But unawaresly these forigners damaging to coral reefs. Because of this environmentalist’s are saying coral reefs will be destroying in the future. What are the solutions for this problem?
ලංකාවේ සංචාරක කර්මාන්තයට වෙරළාසන්න ප්‍රදේශ ප්‍රචලිතය. විශේෂයෙන්ම හික්කඩුව මෙහිදී වැදගත් වෙයි. හික්කඩුව ෙකාරල් පරය නැරබීමට සංචාරකයන් වැඩි වශෙයන් පැමිෙණයි නමුත් මෙම සංචාරකයන් විසින් මෙම කොරල් පරයට දැනුවත්ව හා නොදැනුවත්ව හානි සිදුකරති. මේ නිසා අනාගයේ මෙම කොරල් පරය විනාශවී මේ තත්වයක් උත්ගතව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙති. මෙය සංචාරක කර්මාන්තයට මෙන්ම වෙරලේ පැවැත්මට හානි දායක විය හැකිය. මෙම තත්වය අවම කිරීම සදහා දැනුවත් කිරීමේ විශේෂාංගයක්
