Farmers who are swetter from fallow paddy fields
Paman canel is controlling under the irrigation department. Farmers in Ahangama area cultivate more than 150 acres using this canel. But from long time Irrigation department doesn’t reconstruct this canel. So sea water coming through this canel and farmers are facing huge problems.
පාමං ඇළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වාරි ඇළකි. අහංගම ප්‍රදේශයේ ගොවියන් මෙම ඇළ මාර්ගයෙන් කුඹුරු අක්කර 150කට වැඩි ප්‍රමාණයක් අස්වද්දනු ලැබීය. නමුත් කාලයක සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මෙම ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ඇළ මාර්ගය දිගේ මුහුදු ජලය ගලාවිත් කුඹුරු වගාකටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් ඇතිවී තිබේ. මේවන විට කුඹුරු අක්කර 150කට වැඩි ප්‍රමාණයක් පුරන්වී ඇත. මේ පිළිබද අදාල නිළධාරීන්, ආයතන ආදිය දැනුවත් කලද කිසිදු පිළිතුරක් ලැබී නොමැත.
