Disentitle Human Rights during the war period

Sunday, June 13, 2010

During the war time many local and foreign organizations, foreign countries was blamed that SL Government was did so many Human Rights Violations. But there are so many ideas and thoughts built up by the Sl Community against to those complains. One year after war victory still local and foreign organizations are complainning about HR violations and people are have different ideas and thoughts about it. Specially people in the southern part of SL have huge discussion about these HR violations.

වසර 30කට වැඩිකලක් පැවැති යුධමය වාතාවරනය අවසන්වී වසරක් ගතවී තිබේ. නමුත් යුධමය වාතාවරනය පැවති සමයේ මානව හිමිකම් රැසක් කඩවූ බවට විදේස් ආයතන බොහෝමයක් චෝදනා එල්ලකරන ලදී. නමුත් මේ පිළිබද විවිද සමාජ මට්ටම්තුලින් විවිද අදහස් පැවසුවා. යුද්ධය අවසන්වී වසරක කාලය ගතව ගියත් මේ පිළිබද තිබෙන කථාබහ තවමත් අඩුවී නොමැත. විශේෂයෙන්ම දකුණේ ප්රාුදේශීය මට්ටමින් ‍කටයුතු කරන විවිද ආගමික පූජකවරුන් විද්වතුන්, බුද්ධිමතුන් මේ පිළිබද විවිද අදහස් පලකරති.

Tags:

Leave a Reply