Dengue disease

Sunday, June 13, 2010

Dengue disease is again spreading in everywhere because of the rainy season. Specially in Vesak season so many people are coming to town areas from rural areas to see vesak. These people throw away different colluvies and water fill in to those things. Health officers are showing this is a reason to spread dengue disease.

වැසි සහිත කාළගුණ තත්වයක් මේවන විටපවතී. මේ කාලය තුල නැවත වතාවක් ‍ඩෙංගු රෝගය ව්‍යාප්තවන තත්වයක් දැකගත හැකිය. විශේෂයෙන්ම වෙසක් උත්සව සමයේ සංචාරය කිරීම සදහා නාගරික ප්‍රදේශවලට වැඩි ජනතාවක් පැමිණෙති. මේ අය විසින් විවිද අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම මගින් ජලය රැදෙන ස්ථාන වැඩිවී ඇත. මෙය ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට හේතුවක්වී තිබෙනබව මහජන ‍සෞඛ්‍ය නිළධාරීන් පෙන්වාදෙයි.

Tags:

Leave a Reply