CTB Buses
The Government trying to give good transportation service to people. But there are so many CTB buses which are not taken to use. People living in rural areas, they don’t have bus service and they face lot of problems in their day to day lifes. In Matara District Hakmana Depo there are lot of buses which are not running. So people in Boraluketiya, Hakmana, Mapalana, Kongala are facing difficulties, because they don’t have bus service.
මගී ප්‍රවාහනය සදහා රජය මගින් පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පවසයි. නමුත් බොහෝ දුෂ්කර ප්‍රදේශවල මගී ප්‍රවාහන කටයුතු සිදුනොවෙති. මාතර දිස්ත්‍රික්කයේ හක්මන ඩිපෝවට අයත් දුෂ්කර ප්‍රදේශ රැසක මගී ප්‍රවාහන කටයුතු නවතා දමා තිබේ. කරපුටුගල – 10 කණුව මාර්ගය, බොරළුකැටිය, මාපලාන මාර්ගය. හක්මන, කෝංගල, කරපුටුගල හරහා කඹුරුපිටිය මාර්ගය මේ අතරින් කිහිපයකි. කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පාවිච්චියට බස් රථ විශාල සංඛ්‍යාවක් හක්මන ඩිපෝ භූමියේ නතරකර තිබේ. දුෂ්කර ප්‍රදේශ රැසක ජනතාවට මේහේතුවෙන් ගැටළු රැසකට මුහුණදීමටද සිදුව තිබේ.
