An security officer who disentitle his service right – Profile & Audio Post Card
Rohana Pushpa Kumara is living in Weligama Hallala area. He is an security officer in a private sector. He worked as a security officer for 5 years. But still he didn’t get his service right. In past days he lost his job without any reason. But Human Rights Commission intervening to this problem and now he get his job again. But still he didn’t get his service right.
වැලිගම හල්ලල පදිංචි රෝහන පුෂ්පකුමාර සිය රැකියාව ලෙස පෞද්ගලික අංශයේ ආරක්ෂක සේවයේ නියැලී සිටිති. වසර පහකට ආසන්න කාලයක් මෙම රැකියාවේ නියැලී සිටියද තවමත් සේවා අයිතිවාසිකම් කිසිවක් ලැබී නොමැත. පහුගිය කාලය තුල කිසිදු හේතුවක් නොමැතිව රැකියා ආයතනයෙන් ඉවත් කිරීමටද කටයුතු යොදා තිබුනි. ශ්රීය ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ මැදිහැත්වීමෙන් එම අයිතිය ඔහුට ආරක්ෂාවිය. නමුත් ලැබිය යුතු සේවා අයිතිනී වසර හතරකට වැඩි කලක් තිස්සේ තවමත් ලැබී නොමැත.
