“Youn Mithuru Suwa Sevava”
Every human like to live without any desease. But people entwine some disease because of their unawares. Specially people don’t have good knowledge about sexually diseases. Young generation mostly effected to this problem. In every hospital there is a health clinic to give solutions to people who face these kind of problems. “Youn Mithuru Suwa Sevava” is also a health clinic in Matara.
සෞඛ්‍ය සම්පන්ව ජීවත්වීමට සෑම පුද්ගලයකුම කැමතිය. නමුත් මිනිසුන්ගේ නොදැනුවත් කමින් විවිද රෝගයන් වැළදගැනීමට මිනිසුන්ට සිදුව තිබේ. විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග පිළිබද සමාජ එතරම් දැනුවත්කමක් නොමැත. එමෙන්ම එම රෝගයන් සම්බන්ධයෙන් කිසි දැනුවත් කමක් සමාජයේ නොමැත. ලිංගාශ්‍රිත රෝගසදහා බොහෝවිට ගොදුරුවන්නේ තරුණ පරපුරයි. මෙවැනි රෝගවලින් පීඩා විදින හා ඊට අදාල මානසික ගැටළු සදහා විසදුම් ලබාදෙන සෞඛ්‍ය සායනයක් සෑම ප්‍රධාන රෝහලකම ක්‍රියාත්මක වෙයි. යොවුන් මිතුරු සුවසේවාව නමින් හැදින්වෙන මෙම සායනය පිළිබද දැනුවත් කිරීමක් .
