Street Children in Matara

Sunday, May 2, 2010

There are more than five street children are in Matara and they were living in Matara bus stand. They are not studying and they selling small items and earn money for their living. Parents of these children doesn’t have a house to live and they also living in Matara bus stand.

මාතර ප්‍රධාන බස් නැවතුම්පල වීදි දරුවන් බොහෝ දෙනෙකුගේ පදිංචි නවාතැන බවට පත්වෙලා. මේ වෙනකොට දරුවන 05 කට වැඩි ප්‍රමාණයක් මාතර බස් නැවතුම්පලේ ජීවත් වෙති. අධ්‍යපන කටයතු නොකරන මෙම දරුවන් සිගමන් යැමට හා කාඩිබෝඩ් එකතුකර විකිනීමට පරුදුවී සිටිති. දෙමව්පියන්ට ස්ථීර නිවසක් නොමැතිවීම මෙයට ප්‍රධාන හේතුව වී ති‍බේ. මෙම දරුවන්ගේ දෙමව්පියන්ද බස් නැවතුම්පලේ ජීවත්වන අතර සිගමන් යෙදීමෙන් එදිනෙදා ජීවනෝපායට අදාල මුදල් සොයාගනී.

Tags: , , ,

Leave a Reply