Sanitary problems in Bogawatta village
Denipitiya Bogawatta villagers have huge sanitary and environmental problems. This village is getting flood after a small rain also. Because some people did informal devepment processes and wetland fill with earth. So in this case there is noway to drain rain water.
දෙනිපිටිය බෝගවත්ත ප්‍රදේශයේ ජනතාව සනීපාරක්ෂක හා පාරිසරික ගැටළු රැසකින් පීඩා විදිති. සුළු වර්ෂාවකදි වුවද ජල ගැලීම් ඇතිවීම හා දීර්ඝ කාලයක් ජලය බැස නොතිබීම මෙයට හේතුවී තිබේ. මේ නිසා වගාවන්‍ටද හානි සිදුවී ඇත. පහත් බිම් ගොඩකිරීම හා අවිධිමත් සංවර්ධන කටයුතු මේසදහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
