Caste problem – Drama
In this drama segment we are discussing about caste problem.
ධනය කුලය හා බලය සමාජය පැවැත්මේදී බලපානු ලබන ප්‍රධාන සාධකයන් වේ. විශේෂයෙන්ම කෙනෙකු විවාහවීමේදී පවා මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇත. එමෙන්ම විවිද සමාජ ගැටුම් ඇතිවීමටද ධය බලය හා කුලය බලපාති. මේ පිළිබදව දැනුවත් කෙරෙන් ගුවන් විදුලි නාට්‍යය.
