Water problem in C Lion housing scheme

Sunday, April 4, 2010

C Lion Tsunami village is situated close to the Weligama town. There are 45 houses and 45 families are living in this village. They all are Tsunami affected families and the government gave these new houses for them. They don’t have a proper drinking water system. They have only one tube well. People are suffering health and sanitary problems because of this.

සී ලයන් සුනාමි ගම්මානය වැලිගම නගරයට ආසන්න වලාන ප්‍රදේශයේ පිහිට‍ා ති‍ෙබ්. නිවාස 45ක පවුල් 45ක් ජීවත්වෙති. සුනාමි ව්‍යසනයෙන් පීඩාවිදි පවුල් සදහා මෙම නිවාස ලබාදී තිබේ. සියළුම දෙන‍ා ධිවර කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන්නන්ය. මෙම නිවැසියන් මුහුණ දෙන ප්‍රධාන අර්බුධයවී පවතින්නේ පානීය කිරීමට හා අනෙකුත් ප්‍රයෝජනය සදහා ජල පහසුකම් නොලැබීමයි. මේ පිළිබදව කරන ලද විමසීමක්.

Tags: , ,

Leave a Reply