Pupperty Art

Sunday, April 4, 2010

Puppetry art is very famous traditional art in Sri Lanka. Ambalangoda is very famous town for this puppetry art. But in the present this industry is coming bereave. People saying main reason for this is they don’t get support from the government. So people who were engage in this industry are facing lot of economy problems.

අම්බලන්ගොඩ පාරම්පරික රූකඩ නාට්‍ය කලාව සදහා ප්‍රසිද්ධියක් උසුලති. පාරම්පරිකව පැවත එන මෙම රූකඩ නාට්‍ය කලාව බොහෝ කලාකරුවන්ගේ ප්‍රධාන ආර්ථීකය බවටද පත්ව තිබේ. නමුත් මේවන විට රූකඩ නාට්‍ය කලාව අභාවයට යමින් පවතී. රාජ්‍ය අනුග්‍රහය ප්‍රමානවත් නොවීම. රූකඩ සංදර්ශන නොපැවැත්වීම, කලාකරුවන් දිරිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවීම හා නවකයන් මේසදහා යොමුනොවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. මේම කලාව දියුණු කලහොත් සංචාරක කර්මාන්තයට යම් දායකත්වයක් මේහරහා ලබා ගතහැකිබව රූකඩ ශිල්පීන් පෙන්වා දෙති.

Tags: , ,

Leave a Reply