New Year customs and auspicious time
Sinhala and Tamil New Year is very important for Sinhala and Tamil people. It’s base on customs. In New Year day Sinhala and Tamil people start to work, transacts, food nosh and other things in same time according to the auspicious time. But in the present these things are not happening correctly? What are the reasons for this?
චාරිත්‍ර හා නැකැත් සදහා අළුත් අවුරුද්දේදී මූලිකත්වය හිමිවේ. සිංහල හා හින්දු ජනයා එකම දිනක එකම මොහොතක වැඩ ආරම්භකිරීම, ගණු දෙණු කිරීම, හා ආහාර අනුභවය වැනි සිදුකරනු ලබන්නේ නැකැත් හා චාරිත්‍ර විධින්ට ගරු කිරීමෙනි. නමුත් වර්තමාන සමාජයේ මෙම චාරිත්‍ර විදි නිසි අයුරින් රකිනවාද යන්න නැවතත් සොයා බැලිය යුතු කාරනාවකි.
