New Year and Tamils in South

Sunday, April 11, 2010

Hindu’s in Southern are a group who are facing lots of problems. Specially in past 30 years they faced so many problems because of the war situation. Because of this reason Hindu people didn’t celebrate the New Year for long time. But Hindu people are saying they can celebrate this New Year very peacefuly and freely because war is finished now. How they celebrate this New Year?

දකුණේ හින්දු බැතිමතුන් ගැටළු රැසක් මැද ජීවත්වන ජන කණ්ඩායමකි. විශේෂයෙන්ම දශක තුනක පමණ කාලයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති යුධමය වාතාවරණය හමුවේ විවිද ගැටළුවලට මුහුණ දීමට දකුණේ හින්දු ජනයාට සිදුවිය. මේ හේතුවෙන් නිදහසේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමරීමටද එම ජනයා‍ට නොහැකිවිය. නමුත් මේ වර්ෂය තුල නිදහසේ සාමකාමීව සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමරීමට දකුණේ හින්දු ජනයාට අවස්ථාව ලැබී ඇත. එම වාතාවරණය යටතේ මෙවර සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමරීමට දකුණේ හින්දු බැතිමතුන්ගේ සූදානම කෙබදුද යන්න පිළිබදව මෙම විශේෂාංගයෙන් සාකච්චා‍ කෙරේ.

Tags: , ,

Leave a Reply