New Year and Community
Every community is ready to celebrate the Sinhala and Tamil New Year. So people trend to buy different kind of goods. But sometimes people get caught to some businessmen’s conspiracy. So how people escape from these conspiracies?
අළුත් අවුරුදු සැමරීමට පාරිභෝගික ප්‍රජාව සූදානම් වෙති. මේ සදහා වෙළද පොල වෙත යොමුවෙන ජනයා විවිද භාණ්ඩ මිළදී ගැනීමට කටයුතු කරයි. නමුත් ව්‍යාපාරිකයන්ගේ කූඨ උපක්‍රමයන්ට හසුවීමට පාරිභෝගික ජනයාට සිදුවෙති. මෙවැනි දේ වැලැක්වීමට පාරිභෝගික ජනයා මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ක්‍රියාකල කල යුත්තේ කෙසේද යන්න විමසා බැලීමක්.
