Freedom of expression
Every one have a right to give their expressons to others. But people cannot get chance to possess this. In this case people are using illegal ways to their expressions.
අදහස් ප්‍රකාශකිරීමට සෑම පුද්ගලයකුටම අයිතියක් තිබේ. නමුත් එම අයිතිවාසික නිසි ලෙස භුක්ති විදීමට අවස්ථාව ජනතාවට නොලැබේ. මේ හේතුවෙන් යම් විවිද ගැටළු වලට මුහුණ දීමට ජනතාවට සිදුවෙති. නමුත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිසිලෙස භුක්තිවිදීමට ජනතාව යොමු නොවන්නේ විවිද තාඩන පීඩන වලට ජනතාවට මුහුණදීමට සිදුවන නිසාවෙනි.
