Southern public opinion for the general election

Sunday, March 14, 2010

The government decides to held the parliament election on 8th April 2010. People in Southern province have different kind of ideas about the parliament election. They have lots of hopes like, to get jobs, good education, development affairs and etc.. from their candidates. Can people achieve these things after the election?

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල්මස 8වනදා පැවැත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබදව දකුණේ ජනතාව විවිද අදහස් පලකරති. විශේෂයෙන්ම මෙවර මැතිවරණය සදහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් පිළිබද වැඩි බලාපොරොත්තුවක් මොවුන් තුල තිබේ. අධ්‍යාපන, රැකියා, සංව‍ර්ධනය ආදී අංශයන් යටතේ ජන බලාපොරොත්තු ඇතිවී තිබේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙම බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට මෙම ජනතාවට හැකිවේද.

Tags:

Leave a Reply