Problems in Weerapana primary school
Weerapana primary schoooll is in Galle district and it’s belongs to the Udugama zonal education. There are classes from grade 1 to grade 5 and there are only four teachers in this school. Both Sinhala and Tamil children are studying in this school. There are so many defects in this school. So children are facing lot of difficulties.
වීරපාන ජනපද කණිෂ්ඨ විද්‍යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අධ්‍යාපන කලාපයේ පිහිටා තිබෙන දුෂ්කර පාසලකි. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පංති පිහිටා තිබේ. විදුහල්පති ඇතුලුව ආචාර්ය්‍ය මණ්ඩලයේ සිව්දෙනෙකුගේ සේවය ලැබේ. සිංහල හා දෙමළ ජාතික දරුවන් දෙගොල්ලම මේ පාසලේ අධ්‍යාපනය හදාරති. පාසලේ මානව මෙන්ම භෞතික සම්පත් බොහෝමයක අඩු පාඩු පවතී. මේ හේතුවෙන් මේ දරුවන්ට අධ්‍යාපන අයිතිය නිසිලෙස භුක්තිවීදීමට අවස්ථාවක් ලැබී නොමැත.
