Vocational Trainings for Disables
Disables are special community in our society. But most of times they are ignore by our society and also them selfs. Government and some INGOs and NGOs are doing some things for disables.
විශේෂ අවශ්‍යතා ඇති පිරිස් ලෙසට ආබාධිත පුද්ගලයන් හැදින්විය හැකිය. කායික මෙන්ම මානසික ආබාධ ඇති කණ්ඩායම් මේ පිරිසට අයත් වේ. විශේෂයෙන්ම සුළු වශයෙන් මානසික ආබාධ ඇති තරුණ තරුණියන්ට විවිද වෘත්තීය පුහුණු ලබාදීමට රජය සැලසුම්කර තිබේ. මීට සමගාමීව ගාල්ල තල්පේ ආබාධිතයන් සදහාවන සම්පත් මධ්‍යස්ථානය මගින් සුළු මානසික ආබාධ ඇති තරුණ තරුණියන්ට කෘෂිකාර්මික පුහුණුව ලබාදී ඔවුන් වගාවන්ට හුරුකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
