Tuberculosis (TB)
1/3 from the population in the world has infection to the TB. Health officials are saying that they finding between 9000-10000 TB patients per year. Government establishing chest clinics in every districts to leave aside this. But people don’t have much more knowledge about TB and chest clinics.
ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ක්ෂය රෝග ආසාදනයට ලක්ව තිබේ. මේ වන විට ලංකාවේද ක්ෂය රෝගීන් වසරකට 9000 – 100000 අතර ප්‍රමාණයක් සොයා ගැනෙන බව වෛද්‍යවරුන් පෙන්වා දෙති. ක්ෂය රෝගය බෝවන රෝගයකි. මේවන විට ක්ෂය රෝගය තුරන් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ලය චිකිත්සා ගාර පිහිටුවා තිබේ. නමුත් මේ ස්ථාන පිළිබදව ජනතාව එතරම් දැනුවත්වීමක්ද නොමැත.
