Radio Drama

Sunday, February 7, 2010

In this radio drama we are discussing about our 62nd Independence day.

හැට දෙවැනි නිදහස් සමරුව පෙබරවාරි මස හතර වැනිදාට යෙදී තිබේ. මෙවර නිදහස් උ‍ළෙලේ විශේෂත්වය වනුවනුයේ ඒකීය රටක් තුල නිදහස සැමරීමට අවස්ථාව ලැබීමයි. එමෙන්ම මෙවර නිදහස ග්‍රාමීය ජනතාවට දැනෙන අයුරු ගැන මෙම නාට්‍ය මගින් කථාබහ කෙරේ.

Tags: , , , , , ,

Leave a Reply