Journalists Protection

Sunday, February 14, 2010

Provincial journalists are very important group in our society. They have to face so many difficulties and challengers when they doing their job. Under this situation officers have to take more attention of provincial journalists security situation. Otherwise people cannot get correct informations through media. Last week  a trainng workshop was conducted in Matara for journalists regarding to this.

වාර්තාකරනයේදී ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගෙන් ඉටුවන සේවාව අති විශාලය. විවිද ගැටළු සහගත තත්වයන්ට මෙන්ම විවිද අභියෝගාත්මක තත්වයන්ට මුහුණදීමට සිදුව තිබේ. මෙවැනි තත්වයක් ය‍ටතේ වාර්තාකරනයේ යෙදීමේදි ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබදව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මේ පිළිබද දැනුවත් කිරීම සදහා පුහුණූ වැඩමුළුවක් පසුගිය දිනක මාතරදී පවත්වන ලදී.

Tags: , , ,

Leave a Reply