Freedom of Journalism

Sunday, February 7, 2010

Everyone have a right to know informations and freedom of expression. Specially journalists need freedom of expression to give clear idea to community. Therefore journalists need this freedom. But we have a question about right to informations and freedom of expression.

තොරතරු දැනගැනීමට හැම කෙනෙකුටම අයිතියක් තිබේ.  ඒ සදහා නිවැරදි තොරතුරු වාර්තා කිරීම මාධ්‍යවේදීන් සතු අයිතියකි. මේ වෙනුවෙන් නිදහස් මාධ්‍යකරනයේ අයිතිය මාධ්‍යවේදින්ට ලැබිය යුතුය. නිදහස් මාධ්‍යකරනයේ වැඩි අයිතියක් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සතුව ඇත.  එම නිදහස වර්තමාන මාධ්‍ය කරනයතුල තිබේද යන්න බෙ‍ාහෝ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් නගන පැනයකි.

Tags: ,

Leave a Reply