Economy problems for Ransegoda Farmers

Sunday, February 14, 2010

Ransegoda is belongs to Mulatiyana DS Division. Most of people living in this area are farmers. Kiramba ara canal is flowing through Mulatiyana DS Division. This canal is overspill in rainy days. So farmers crops are destroying and they have to face big economy problems. This is very big problem for farmers in this area.

නිල්වලා ගගේ අතු ගංගාවක්වන කිරඹ ආර ඇල මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හරහා ගලාබසී. මෙම ඇල සුළු වර්ෂාවකට පවා ගංවතුර තත්වයන් ඇතිවේ. ප්‍රදේශයේ බොහෝ දෙනා වෘත්තීමය වශයෙන් වීගොවිතැන මෙන්ම වෙනත් කෘෂීබෝග වගාකරුවන්ය. නිරන්තරයෙන්ම ඇළ පි‍‍‍ටාර ගැලීම හේතුවෙන් සිය භෝග වගාවන් විනාශවන බවත් එමගින් ආර්ථිකමය වශයෙන් හානි සිදුවෙන බවත් ගොවියන් පෙන්වාදෙති.

Tags: , , ,

Leave a Reply