Discussion about law
In this discussion we are discussing about right of the protection of law. Mr. D. M. R. Disanayaka – Regional Co-ordination offficer, Sri Lanka Human Rights Commission address this discussion.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිඡේදයෙන් මූලික අයිතිවාසිකම් පිළිබදව හදුන්වා දී තිබේ. ඒ යටතේ දොළොස්වන වගන්තිය මගින් සර්ව සාධාරන අයිතිය පිළිබදව සදහන් කර තිබේ. මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කරගන්නේ කෙසේද, මෙම අයිතිවාසිකම කඩවූ විට ක්‍රියාකල යුතුවන්නේ කෙසේද යන්න පිළිබදව දැනුවත් කිරීම මෙම සාකච්ඡාව මගින් බලාපොරොත්තුවේ. සහභාගිත්වය – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ප්‍රාදේශිය සම්බන්ධීකරන නිළධාරී ඩී එම් ආර් දිසානායක මහතා.
