Current situation in C Lion Tsunami village

Sunday, February 7, 2010

C Lion Tsunami village is situated close to the Weligama town. There are 45 houses and 45 families are living in this village. They all are Tsunami effected families and the government gave these new houses for them. Most people living in this village are engage to the fishing industry. Now their houses are not in good condition. People are saying walls are getting burst and roofs are damage.

සී ලයන් සුනාමි ගම්මානය වැලිගම නගරයට ආසන්න වලාන ප්‍රදේශයේ පිහි‍‍ටා තිබේ. නිවාස 45ක පවුල් 45ක් ජීවත්වෙති. සුනාමි ව්‍යසනයෙන් පීඩාවිදි පවුල් සදහා මෙම නිවාස ලබාදී තිබේ. සියළුම දෙනා ධීවර කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරනන්ය. නිවාස ලබාදී වසර තුනක් ගතවීමටත් ප්‍රථම ‍බිත්ති පුපුරා ඇත, වහල දිරාපත්වී තිබේ, වැසිකිලි වලවල් වල කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමේ අවධානමක් පවතී. මෙම නිවාසවල ජීවත්වීමේ අවදානමක් තිබෙන බව ජනතාව පෙන්වා දෙති.

Tags: , , , , , ,

Leave a Reply