Child Abuse
We can hear so many news about child abuse cases. Specially parents have big responsibility to protect their children. Some parents doesn’t care about their children. Regarding these reaons Child Protection Authority and Women In Need organization organized a awareness program in Matara GA Office.
පාසල් ළමුන් ප්‍රවාහනයේදී පාසල් සිසුන් ප්‍රවාහන රථ රියදුරන්ට වැඩි වගකීමක් ලැබේ. නමුත් ළමා අපයෝජන සිද්ධීන් පිළිබදව නිරන්තරයෙන් වාර්ථාවේ. මෙවැනි සිද්ධීන්වලින් දරුවන් බේරා ගැනීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන්නට යෙදුනි. පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථවල රියදුරන් මෙම වැඩමුළුවට සහභාගිවී සිටියහ. කාන්තා පිහිට ආයතනය හා ළමා ආරක්ෂන අධිකාරිය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුනි.
