Residents Living in Udawelivitiya government lands without permission
18 poor families are living in government land in Nagoda Divisional Secretariat in Galle from several years. In 1980s Government gave temporary licenses to these people. But these people need permanent deeds for these lands.
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් උඩවැලිවිටිය දරඅකුලු කන්ද ප්‍රදේශයේ පවුල් 18ක් පමණ රජයේ ඉඩමක පදිංචිවී සිටිති. වසර 20කට වැඩි කාලයක් පදිංචි වී සිටින මෙම පදිංචි කරුවන්ට ස්ථීර ඉඩම් ඔප්‍පු නොමැත. ඉඩම් බල පත්‍රයක් පමණක් රජය විසින් ලබාදී තිබේ. අඩු ආර්ථිකයකට හිමිකම් කියන මොවුන්ට ස්ථිර ඉඩම් බල පත්‍රයක අවශ්‍යතාව දැනි තිබේ.
