People’s hope in election
Who ever won the election people have commonobjects. People expecting proper development programs for their lifes, children, economy and etc. from a new President or from a new Government. But people have a doubt that anyone who win the election can he do this development programs successfully.
මැතිවරණයකින් පසුව තේරීපත්වන නායකයා කවරෙකු වුවත් ජනතාවට ඇත්තේ පොදු අරමුණු කිහිපයකි. නව රැකියා අවස්ථාවන් ලබා ගැනීම, පඩිනඩි අත්තිකාල දීමනා ආදිය නිවැරදිව ලබා ගැනීම. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය, පොදු යටිතල පහසුකම්වල දියුණුවීම් ආදී දේවල්ය. නමුත් දැන් පවතින මැතිවරණ ක්‍රමයත් සමග දේ දේවල් නිසි අයුරින් පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක්තරා කණ්ඩායමකට පමණකි.
