New Year hopes of people after the war

Sunday, January 3, 2010

People have lot of hopes in year 2010. Government workers expecting their salary increment, consumers expecting about decrease good prices, some people trying to protect their rights. Incommon what are the people hopes in New Year?

2010 නව වර්ෂය පිළිබදව ජනතා බල‍ාපොරෙත්තු බොහෝය. කම්කරුවන්, රජයේ සේවකයන් පඩි වැඩිවීම් පිළිබද බලාපොරොත්තු වෙති. පාරිභෝගික ප්‍ර‍ජාව භාණ්ඩ මිළ සහනදායී තත්තවයකට පත් වෙතයි බලාපොරොත්තු වෙති. තවත් පිරිසක් තමන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට උත්සාහ කරති. පොදුවේ ගත් කල නව වසරේ ජනතා බලා පොරොත්තු මොනවාද .

Tags: , , , ,

Leave a Reply