Increasing crime incidents
Government is doing several things to reduce crime incidents. But in the present crime incidents are going up in rural areas. In 2009 more than 50,000 crime incidents are reported. How does it effect to people’s day to day lifes?
රටේ සිදුවන අපරාධ ක්‍රියාවන් මැඩ පැවැත්වීම සදහා විවිද රජය විසින් විවිද වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. නමුත් ග්‍රාමිය මට්ටමින් විවිද අපරාධ ක්‍රියාවන් සිදුවීම වැඩිපෙමින් පවති. පසුගිය දෙසැම්බර් මස අවසන් සතිය වනවිට දිවයිනේ විවිද පළාත්වලින් අපරාධ ක්‍රියා ගනාවක්ම අසන්නට ලැබුනි. ඝාතනය කිරීම්, දුෂණය කිරීම්, සොරකම්කිරීම්, පැහැරගැනීම් ආදියෙහි වැඩි ප්‍රවනතාවයක් තිබේ. මෙම අපරාධ ක්‍රියා සිදුවීමෙන් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට මෙන්ම ගරුත්වයටද හානි සිදුවෙති.
