Government service – Radio Drama

Sunday, January 10, 2010

People are facing so many problems when they going to get services from government officers. This drama segment is about government services.

රජයට අයත් විවිද ආයතනවලට ජනතාව පැමිණෙන්නේ සේවාවන් ලබා ගැනීමටය. නමුත් එම සේවාව නිසියාකාරව ලබා ගැනීමට නොහැකිවෙන අවස්ථාවන් ගැන ජනතාව පෙන්වා‍ දෙති. නීතියට අනුව සෑම සේවකයෙකුම සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට සිය උපරිම සේවාව ලබා දිය යුතු වුවද එම සේවාව අවංකව ලබාදිම බොහෝ සේවකයන් කටයුතු නොකරයි. ගුවන් විදුලි නාට්‍යයෙන් මේ පිළිබදව කියැවේ.

Tags: ,

Leave a Reply