Five years after Tsunami
Five years completed on 26th December 2009 for Tsunami. More than 30,000 people were died and lot of people are displaced from this disaster. Also lots of properties are destryoed. Statistics shows need 3 billion dollars to rebuild this harm. Displaced people are tryed to rebuild thier lifes during this five years.
සුනාමි ව්‍යසනය සිදුවී මේවන විට වසර පහක් ගතවී තිෙබ්. සුනාමි ව්‍යසනය නිසා තිස්දහසකට (30.000) වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවිය. තවත් විශාල පිරිසක් අවතැන් විය. දේපල ෙබාහෝ ප්‍රමාණයක් විනාශයට පත්විය. මෙසේ සිදුවුන හානිය නැවත ගොඩනගා ගැනීමට ෙඩාරල් බිලියන 3ක් අවශ්‍ය බව සංඛ්‍යා ලේඛන මගින් පෙන්වාදී තිබුනි. මෙවැනි තත්වයක් යටතේ ගතවූ වසර 5ක කාල සීමාව තුල නැවත යථා තත්වයට පත්වීමට සුනාමියට ගොදුරු වූවන් කටයුතු කරන ලදී. නැවත ගොඩනැගීමත් සමග මේ ජනතාව සුනාම් පස් වැනි වර්ෂ පූර්ණය සිහිපත් කලේ කෙසේද
