Women who lost Everything
Mrs. Elpina Pathiranage is a 78 years old women. She has 6 children. She did so many things to her children. But today she is living in a bus stand. Because her children doesn’t care about her.
Also Officer from Human Rights Commission will explain how we can protect elders rights.
වෙළදගොඩ කංකානම් පතිරණගේ ඇල්පිනා 78 හැවිරිදි සය දරැ මවක්. දරුවන්ගේ නොසැලකිල්ලෙන් ඇය මහමග ජීවත්වෙති. මේවන විට වැලිගම මීරුප්ප ප්‍රදේශයේ බස් නැවතුම්පලක ජිවත්වෙයි. මීරුප්ප ප්‍රදේශයේ ජනතාව මැයට වුවමනා පහසුකම් පවා සපයාදී අැත. වැඩිහිටි නිවසකට පවා යොමුවීමට මැය මැලිකමක් දක්වන්නේ වැඩිහිටි නිවසකින් පවා මැයට හරිහැටි සැලකිල්ලක් නොදැක්වූ නිසාවෙනි. එමෙන්ම නිදහසේ ජීවත්වීමේ අයිතිය අහිමිවුන වයෝවෘද්ධ කාන්තාව ජීවත් වීමේ අයිතිය පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ පැහැදිලි කිරීම ද මෙයට ඇතුලත්ය.
