Local Voices 50th Program

Sunday, December 13, 2009

We are doing 50th Local Voices Program this week. In this 50 programs we are trying to give knowledge to listeners about IHL and Human Rights. Also we discussed how we can protect our rights and what are the things we can do to protect it. So in this 50th program we are doing feedback segment about MMH LVR program.

ප්‍රජා හඬ ගුවන් විදුලි වැඩසටහනේ මූලික අරමුණවී තිබෙන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳව හා ජාත්‍යන්තර මානුෂීය නීතිය සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමයි. මාතර මාධ්‍ය නිවස මඟින් නිෂ්පාදනය කරනු ලබන ප්‍රජා හඬ වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධව මෙම විශේෂාංගයෙන් කතා කරයි.

Tags:

Leave a Reply