Women’s Nuisance – Discussion

Sunday, November 15, 2009

In this discussion we are discussing about women’s nuisances and how can they get their rights.

අද සමාඡයේ කාන්තාවන්ට වැදගත් තැනක් හිමිවී ඇත. නමුත් විවිධ අවස්ථා වලදී කාන්තාවන්ට විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වීමට සිදු වේ. මෙවැනි අවස්ථාවන් හදුනා ගැනීම සහ එවැනි හිංසන ක්රිථයා අවම කිරීමට ගත හැකි ක්රිමයාමාර්ග පිලිබදව හා කාන්තා අයිතිවාසිකම් පිළිබදව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරිවරයෙක් සමග කරන සාකච්ඡාවකි.

Tags: ,

Leave a Reply