Parking Problem in Matara General Hospital
Matara general hospital is situated in middle of Matara town. So many people come to the hospital to see their patients and to get treatments everyday. Lot of people come by their private vehicles. But they don’t have a place to park their vehicles. Only Doctors and hospital staff’s vehicles can go in to the hospital premises. So people face difficulties regarding this.
මාතර මහ රෝහල පිහිටා තිබෙන්නේ මාතර නගර මධ්‍යයේයි. දිනකට බොහෝ පිරිසක් මෙම රෝහලට පැමිණෙන්නේ තම හිතවතුන් හා ඥාතීන් බැලීම සහායි. බොහෝ පිරිසක් රෝහලට පැමිණෙන්නේ තම පුද්ගලික වාහන වලින්. නමුත් ඔවුන්ට තම වාහන නවතා තැබීම සහා සුදුසු ස්ථානයක් නොමැති වීම ප්‍රශ්ණ රැසකට හේතුවී තිබෙනවා.
